01 සමෘද්ධි සංවර්ධන වැඩසටහන යටතේ
- සෞභාග්‍යයේ දැක්ම සමෘද්ධි විශේෂ නිවාස ඉදිකිරිම් (රු ලක්ෂ 06 නිවාස 01) හා රැපියල් ලක්ෂ 02 ක නිවාස 05 ක් ඉදිකිරිම් කටයුතු සිදු කිරීම) දිරිය පියස නිවාස 01 ක් ඉදිකිරිම කරගෙන යාම හා සනිපාරක්ෂක වැසිකිලි පහසුකම් යටතේ වැසිකිළි ඉදිකිරිම.
- සැමට එළිය වැඩසටහන යටතේ සමෘද්ධිලාභි අඩු ආදායම්ලාභින් සදහා නොමිලේ විදුලි සම්බන්ධතා ලබාදිම
- පානීය ජල අවශ්‍යතා සපුරා දීමේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභින්ගේ තොරතුරු සම්ක්ෂණ කටයුතු වසම් මට්ටමින් සිදු කිරිම
02 පවුල් ලක්ෂ 02 ක් අංග සම්පුර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ තෝරාගත් ව්‍යාපෘතිලාභින් සදහා තේපැල /ගම්මිරිස්/කුරුදු ආදි කෘෂි බෝග ලබාදිම.
කුඩා ව්‍යාපාර සදහා මහන මැෂින් /ශිතකරණ/වඩුකර්මාන්ත සදහා උපකරණ. කේටරීන් උපකරණ ආදි උපකරණ ලබාදීම.
වෘත්තිය පුහුණු පාඨමාලා සදහා නොමිලේ යොමු කිරිම් කිරීම
03. සමෘද්ධි බැංකු වැඩසටහන යටතේ ප්‍රතිපලාභින් සදහා කාර්යක්ෂම හා ඵලදායි සේවාවන් සැපයිමේ අරමුණින් බැංකු පරිගණකගත කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම














