| ප්‍රධාන කාර්යයන් |
- ග්‍රාම සංවර්ධන කටයුතු
- ළමා හිමිකම් හා ළමා රක්ෂක කටයුතු , මුල් ළමාවිය සංවර්ධන කටයුතු
- සෞඛ්‍ය ආරක්ෂක කටයුතු
- නිවාස හා සංගණන කටයුතු
- ආදායම් සහතික , සතුන් ප්‍රවාහන බලපත්‍ර, වත්කම් සහතික නිකුත් කිරිම
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
- වනිතා සංවර්ධන කටයුතු (මධ්‍යම/පළාත් සභා)
- විදුලි විරෝධතා කටයුතු
- මිය ගිය අයගේ බැංකු මුදල් නිදහස් කිරිම
- සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම
- කිතුල් කාර්මිකයින් ලියාපදිංචි කිරිම හා හැදුනුම්පත් සකස් කිරීම
- වැඩිහිටි දිමනා/රෝගාධාර (වකුගඩු, පිළිකා, ක්ෂය රෝග, ලාදුරු, තැලිසිමියා) වැඩිහිටි හැදුනුම් පත් සකස් කිරිම
- අබාධිත දිමනා, ආබාධිතයින් සදහා නිවාස ආධාර හා ස්වයං රැකියා ආධාර , ආබාධිතයින්ට උපකරණ ලබාදීම , බිහිරි හැදුනුම්පත් සකස් කිරීම
- ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම
- අධ්‍යාපන ආධාර, වෛද්‍ය ප්‍රතිකාර සදහා ජනාධිපති අරමුදලින් ආධාර ලබාදීම
- සමාජ ආරක්ෂණ කටයුතු
- ආපදා කටයුතු
- සංස්කෘතික, බෞද්ධ කටයුතු , ක්‍රිඩා කටයුතු, යෞවන කටයුතු, ආයුර්වේද , සමාජ සංවර්ධන සියළුම පොදු කටයුතු
|