ප්‍රාදේශීය ලේකම්

 

DiviSec Doluwa
 

නම

 ඩබ්.ජී.වයි.පී. දයාරත්න මිය
සුදුසුකම

  • කලා උපාධිය
  • රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව
  • රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
  • රාජ්‍ය කළමනාකරණය පිළිබඳ උපාධිය

රැකියා ඉතිහාසය

  • 2012 - සහකාර. ප්‍රාදේශීය ලේකම්
  • 2014 - සහකාර. මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
  • 2015 - නිවාස කොමසාරිස්, නිවාස දෙපාර්තමේන්තුව මධ්‍යම පළාත

සහකාර ප්‍රාදේශීය ලේකම් -  

 

නම

 

 ටී.පී.එච්.එච්.ඩී  තෙන්නකෝන් මහතා

සුදුසුකම

  • ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය
  • විද්‍යා අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාව

රැකියා ඉතිහාසය

 

  • 2020 -2021  ප්‍රජා සංවර්ධන නිලධාරී - පළාත් පාලන දෙපාර්තමේන්තුව
  • බුද්ධශාසන  ආගමික හා සංස්කෘතික කටයුතු සහකාර අධ්‍යක්ෂ

ගණකාධිකාරි 

  නම        ජී.ඩී. ආර්. සමන්තිකා සරෝජනී
සුදුසුකම

  • විද්‍යාවේදි දේපල කළමනාකරණ හා තක්සේරු විද්‍යා උපාධිය
  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ අන්තර් මාධ්‍ය සමත්
රැකියා ඉතිහාසය  
  • 2022.04.25  - 2024.01.03 - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තූව
  • 2024.01.04 සිට මේ දක්වා  - දොළුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

   නම ඩී.එම්.එස්.ආර්. තිලකරත්න මෙය
සුදුසුකම

  •  කලා උපාධිය
  • සැලසුම්කරණය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
  • සමාජ විද්‍යා පශ්චාත් උපාධිය
රැකියා ඉතිහාසය

  •  2009 - 2026  - සහකාර අධ්‍යක්ෂ සැලසුම්
 
පරිපාලන නිලධාරි 
 AO MIS නම  ආර්.ආර්. කරුණානායක මිය
සුදුසුකම
  •  අ.පො.ස. උසස් පෙළ
  • උසස් තාක්ෂණ ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලාව
රැකියා ඉතිහාසය
  •  2006.05.08. - 2009.07.13  - වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව - බත්තරමුල්ල
  • 2009.07.15 - 2023 දක්වා - උඩුදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
  • 2023 - 2024 .03 - යටිනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
  • 2024.03 - මේ දක්වා - දොළුව ප්‍රදේශිය ලේකම් කාර්යාලය
  

පරිපාලන ග්‍රාම නිලධාරි

    
නම        කේ.එම්.එන්.ටී. කාංගර මහතා
සුදුසුකම
  •  උසස් පෙළ සමත්
  • සමාජ විද්‍යාව පිළිබද ඩිප්ලෝමා
රැකියා ඉතිහාසය

  • 1994 - 2008 - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උඩුනුවර
  • 2008 - 2021    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගඟඉහළ කෝරළය
  • 2021 - මේ දක්වා - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දොළුව

                       

   

News & Events

11
සැප්2019
‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත වු වගයි.

‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත වු වගයි.

දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආවරණය වන පරිදි...

Scroll To Top