සපයනු ලබන සේවාව අවශ්‍යතාවය හා සේවා ස්වභාවය සේවාව ඉටු කිරිමට ගතවන කාලය
       
1 චරිත සහතික/ පදිංචි සහතික ලබාදිම පෞද්ගලිකව සැහිමකට පත්විය හැකි නම් විනාඩි 15
    පදිංචිය සනාථ කිරිමට අවශ්‍ය වන්නේ නමි පැය 01
       
2 ආදායම් සහතික ලබාදිම සදහා නිර්දේශ ඉදිරිපත් කිරිම ලේඛනවලින් ආදායම තහවුරු වන්නේ නම් ප්‍රා.ලේ වෙත නිර්දේශ කිරිම විනාඩි 30
    ක්ෂේත්‍ර පරික්ෂණයකින් ආදායම තහවුරු කරගත යුතු නම් දින 03
       
3 වටිනාකම් සහතික ලබාදිම රු 5000/- දක්වා සහතික නිකුත් කිරිම හෝ රු 5000/- වැඩි සහතික සදහා ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශ කිරිම විනාඩි 45
    ක්ෂේත්‍ර පරික්ෂණයකින් වටිනාකම  තහවුරු කරගත යුතු වන්නේනම් රු 5000/- ට අඩු සහතික නිකුත් කිරිම හෝ රු 5000/- ට වැඩි නම් ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශ කිරිම දින 03
       
4 තක්සේරු වාර්තා සදහා නිර්දේශ ඉදිරිපත් කිරිම ලේඛනවලින් තහවුරු වේ නම් විනාඩි 45
    ක්ෂේත්‍ර පරික්ෂණයකින් තහවුරු කරගත යුතු නම් දින 03
       
5 හැදුනුම්පත් ලබාදිම ඉල්ලුම් පත්‍රය සහතික කර ප්‍රාදේශිය ලේකම් වෙත භාරදිම දින 07
    එක් දින සේවා ඉල්ලුම්පතක් ප්‍රා.ලේ වෙත භාරදිම දින 01
       
6 කොස්. රටදෙල්. හා ගැහැණු තල් ගස් හෙලිම සදහා නිර්දේශ කිරීම අනතුරුදායක ගස් කැපිම සදහා දින 03
    අනතුරුදායක නොවන ගස් කැපිම සදහා දින 14
       
7 හෙලිම් බලපත්‍ර නිකුත් කිරිම ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරිම දින 07
       
8 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරිම දින 07
    දැව මුද්‍රා කිරිම දින 01
       
9 දැව ප්‍රවාහන බලපත්‍ර අළුත් කිරිම ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරිම දින 01
       
10 උපත් මරණ පිළිබද වාර්තා ලබාදිම උපත්/ස්වභාවික මරණ වාර්තා සැපයිම පැය 03
       
11 ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරිම දින 03
       
12 පැමිණිලි පිටපත් ලබාදිම පවත්නා වර්ෂයේ නමි දින 01
    පෙර වර්ෂයේ නම් දින 03
       
13 මහජනාධාර විශේෂ රෝගාධාර නිර්දේශය ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරිම දින 02
       
14 ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරිම ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරිම දින 01
       
15 ඉඩමි අයිතිය තහවුරු කිරිම ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරිම දින 03
       
       
16 විදුලිය හා ජල පහසුකම් සදහා නිර්දේශ ලබාදිම ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරිම දින 01
       
17 පස්. ගල්/වැලි/ඛනිජ ද්‍රවය ආඥා පනත යටතේ බලපත්‍ර ලබාදිම ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරිම දින 03
       
18 සාම නිලධාරි රාජකාරි සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරිම දින 03
       
19 විශ්‍රාමිකයින් සම්බන්ධ වාර්තා සැපයිම විශ්‍රාම වැටුප් ගෙවිමට අදාල වාර්ෂික පදිංචි සහතික ඇතුළුව අනෙකුත් වාර්තා සැපයිම විනාඩි 10
       
20 විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදිම ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර අදාල ලියවිලි හා වාර්තා ලැබි ඇත්නම් නිර්දේශ ඉදිරිපත් කිරිම දින 03

News & Events

11
සැප්2019
‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත වු වගයි.

‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත වු වගයි.

දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආවරණය වන පරිදි...

Scroll To Top