දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආවරණය වන පරිදි මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින ‘’දොළුවට දිරියක් රටට’’ සවියක් ප්‍රජා මුලික ව්‍යාපෘතිය යටතේ වන තවත් එක් සුවිශේෂි ව්‍යාපෘතියක් වු දොළුව ‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත විය.

දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ට හා කොට්ඨාශයේ පදිංචි ඕනෑම අයෙකුට තම ශ්‍රමයෙන් වගා කරන  නිෂ්පාදනය කරන ඕනෑම වගාවක්, නිෂ්පාදනයක් හා අතිර්ක්තයක් සේම අතිරික්ත බීජ හා රෝපණ ද්‍රව්‍ය ආදිය ද මෙම පියසට ගෙනවිත් අලෙවි කල හැක.

News & Events

11
සැප්2019
‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත වු වගයි.

‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත වු වගයි.

දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආවරණය වන පරිදි...

Scroll To Top